
MAIN NEWS
සමාජ ක්‍රියාකාරී ‘ක්ලික් මාධ්‍ය’ හොරුන් අතර අලුත්ම හොරා ශාන් ගනේගොඩ කොටු වෙයි !
නීතියේ රැකවරණයෙන් සැඟවී සිටි ‘සමාජ ක්‍රියාකාරිකයා’ ශාන් ගනේගොඩ පිටුපස ඇත්තේ සොරකම් 30කට අධික අපරාධ ඉතිහාසයක්! මෑත කාලීනව සමාජ මාධ්‍ය ඔස්සේ රටම කැලඹූ, හිටපු ජනාධිපතිවරුන් සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් වෙත දුරකතන ඇමතුම් ලබා දෙමින් උදම් […]
