
MAIN NEWS
මේක සංවිධානාත්මක අපරාධ වැලැක්වීමේ පනතක් නෙමෙයි ? මේක ජනතාවට එරෙහි අපරාධයක් ! ….. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ආන්දෝලනාත්මක වගන්ති පිළිබඳව ප්රකාශයක් නිකුත් කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි මෙම පනතේ අඩංගු ආන්දෝලනාත්මක වගන්ති පෙන්වා දෙමින් මේ සියල්ලට රටේ ජනතාව එරෙහිවිය යුතු බවද ඔහු […]
