
MAIN NEWS
මාලිමාවේ නව ත්රස්තවාදී පනත් කෙටුම්පත ගැන පෙරටුගාමී පුබුදු ජයගොඩගේ දැඩි විරෝධය: මාලිමාව අති භයංකාර අමන නීතියක් කරා යන ගමනක් ?
වත්මන් රජය විසින් ත්රස්තවාදය වැළැක්වීමේ පැරණි පනත (PTA) වෙනුවට හඳුන්වා දී ඇති නව “ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත” (PSTA) සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන හා සිවිල් සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. පෙරේදා […]
