
MAIN NEWS
නීතියක්ද ? පළිගැනීමක් ද ? නීතිය අගයමු එය මුලු රටටම ක්‍රියාත්මක කල යුතුය ! නැතහොත් එය නීතිය නැවීමකි !
ශ්‍රී ලංකා පොලීසියේ කාරුණික දැනුවත් කිරීමයි යනුවෙන් ශ්‍රී ලංකා පොලීසියෙන් මෙසේ ජනතාව වෙත බොහෝ අගනා පත්‍රිකාවක් නිකුත් කර තිබේ . එය බොහෝ අගය කලයුතු මහ මග ගමන් කරනා ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව ගෙන ඇති වටිනා තින්දුවක් […]
