
MAIN NEWS
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මත්ද්‍රව්‍ය චෝදනාවට සිසුවෙකු නෙරපා හැරේ
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක් තුළ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සිසුවෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කර ඔහු විශ්වවිද්‍යාලයෙන් නෙරපා හැරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. මෙම සිසුවා ශාස්ත්‍ර පීඨයේ තෙවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි අතර, විශ්වවිද්‍යාලය තුළ මත්ද්‍රව්‍ය […]
