
පාසල් කාලයේම ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු වූ සුරේෂ් ඉන්දික ශිෂ්‍යයා මෙදා දශක ගණනාවක් තමන් පරමාදර්ශය කොටගත් ජනතා විමුක්ති පෙරමුණෙහි එදා බහුතරයක් වැඩ්ඩන් වුවද මෙදා ඔවුන්ම හදුන්වා දුන් කජු සීයාගේ නව ලිබරල් වාදයේ වැල් පාලමේ මේ යන්නේ විනාශයටම බව මෙසේ පුරෝගාමියා හා තම අදහස් දක්වමින් ප්‍රකාශ කලේය .
මෙදා මොරටුව මහ නගර සභාවේ මන්ත්‍රී ධූරයක් හොබවන සුරේෂ් ඉන්දික මහතා – ජාතික නිදහස් පෙරමුණේ මෙහෙයුම් කමිටු සාමාජිකයෙකුද වෙයි .

Be the first to comment