
මොරටුව මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී මහින්ද පල්ලි ආරච්චි මහතා ජනතාව අතර පමණක් නොව මොමනස පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ද බොහෝ ගරුත්වයට පාත්‍ර වන චරිතයකි .
ඔහු ජීවිත කාලය පුරා තම ජීවිකාව කරගත් ගුරු වෘත්තිය මහත් ගරුත්වයෙන් උපරිමයෙන්ම ඉටුකල අයෙකු විය . විශ්වවිද්‍යාලයේ කථිකාචාර්‍ය ධූරයක්ද හොබවමින් ඔහු එම සේවයෙන් අප රටට දායාද කල උගතුන් ද බොහෝමයකි .
පුරෝගාමියාට මොමනස හි දී අහම්බෙන් මුණ ගැසුණු ඔහු මෙම මාධ්‍ය කාරිය දෙස කිසිදු දේශපාලන කෝණයකින් නොබලමින් මෙය ජනතාව වෙනුවෙන් ඉටුවිය යුතුම කරුණක් සේ දක්වමින් සියලු ඒ වෙනුවෙන් නගර සභාවක් ලෙස ගරු නගරාධිපති ප්‍රමුඛව හැකි සියලු සහයෝගයන් ලබා දෙන බවට මෙසේ තම අදහස් පලකලේය

Be the first to comment