ඔබතුමා මොමනස හි ප්‍රතිපක්ෂ නායකතුමා ? ඒ නිසාම එක් නිශ්චිත ප්‍රශ්ණයක් ගෙන ඒ ගැන අසනවා වෙනුවට පොදුවේ ඔබතුමාගෙන් මම ප්‍රශ්ණ කරන්නේ මොමනස හි වත්මන් පාලනයේ තත්වයන් හා මහ සභාව පිළිබඳව ඔබතුමා දකින්නේ කෙසේද ?

පුරෝගාමියා –

ඇත්තෙන්ම මොරටුව මහ නගර සභාවේ නගරාධිපතිතුමා බොහෝ අත්දැකීම් ඇති පෙර විපක්ෂ මන්ත්‍රීවරයෙක් ලෙස දැඩි ලෙස බොහෝ පැය ගණන් එම පාලනයන් විවේචනය කල අයෙක් .
එය මතකයට ගෙන වත්මනේ සියලු මන්ත්‍රීවරුනගේ අයිතීන් ආරක්ෂා කිරීම ඔහුගේ යුතුකමක් ….

Be the first to comment

Leave a Reply