
MAIN NEWS 1
“ශක්තිමත් අඛණ්ඩතාවක් – පිරිසිදු ශ්රී ලංකාවක්” – ජාතික අඛණ්ඩතා සතිය 2026
රජයේ සේවයේ විනිවිදභාවය, කාර්යක්ෂමතාව සහ වගවීම ඉහළ නැංවීමේ අරමුණින්, “අඛණ්ඩතා සංස්කෘතියක් – පිරිසිදු ශ්රී ලංකාවක්” (A Culture of Integrity – A Clean Sri Lanka) යන තේමාව යටතේ ජාතික අඛණ්ඩතා සතිය 2026 ජූලි 27 වැනි දින […]
