MAIN NEWS

මොරටුව ජනතාවට සේවයක් හා ලාභයක් ! නායක සේනක දමයන්ත ප්‍රධාන කරමින් සමූප සභාපති කාර්ලෝ ප්‍රනාන්දු කිව් ලෙසින්ම වැඩ අරඹයි ! 

පසුගිය දා මොරටුව විවිධ සේවා සමූපකාර සමිතියේ නව සභාපති ලෙස සමගි ජනබලවේගය විසින් ම තෝරා පත්කල කාර්ලෝ ප්‍රනාන්දු මහතා සමිතිය සතු මහඟු සම්පත් අන් අයට බදු දී සමිතිය සොච්චමක් පමණක් ලබා ගැනීමේ මෙතෙක් ආ ක්‍රමයෙන් […]

MAIN NEWS

මොමනස විපක්ෂය ඡන්දයක් ඉල්ලා උදාහරණ කොට දැක්වූ පොදු විපක්ෂයේ සමගිය ඇසිල්ලකින් සර්වජන ප්‍රකාශයෙන් ලප් තැනම ලොප් වෙයි ? බෑ බෑ කිව්වට පරාද කරන්න බෑ ! නගරාධිපති මහත් ප්‍රමෝදයෙන් සභාවට පවසයි !

මොරටුව මහා නගර සභාවේ මන්ත්‍රී සංයුතිය සංඛ්‍යාවෙන් පාලක පක්ෂයේ හා විපක්ෂයේ 26 දෙනා බැගින් සම වන්නකි . මෙතෙක් පාලක පක්ෂය වූ මාලිමාවට වසරක් ගතවීත් අභියෝගයක් නොවූ පොදු විපක්ෂය තුල අනියමින් මාලිමාවට සහය දක්වනා බවට ඇතැම් […]

MAIN NEWS

සොයිසාපුර ගෑස් ගින්න නිවුවාට ජනතා හදවතේ ගින්න නිවන්නේ කවදාද ? මොමනස පොදු විපක්ෂය අසයි !

පසුගියදා සොයිසාපුර නිවාස සංකීර්ණයේ එක් නිවාස පේලියක පහත මාලයේ නිවසක වූ ගෑස් කාන්දුවක් නිසා යැයි සැක කෙරෙනා පිපිරීමක් සහත ගින්නක් ඇති වී ගිය බව රටටම වාර්තා විය . එහිදී මොමනස ගිනි නිවනා කණ්ඩායමද ප්‍රදේශවාසීන්ද එක්ව […]

MAIN NEWS

මොරටුව සමූපේ නව සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලය වැඩ අරඹයි ! චෝදනා වේ නම් නම් ගම් ඇතුව කියන්න – සජබ මොරටුව සංවිධායක සේනක දමයන්ත මහතා කියයි

මොරටුව සමූපේ නව සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලය වැඩ අරඹයි ! චෝදනා වේ නම් නම් ගම් ඇතුව කියන්න – සජබ මොරටුව සංවිධායක සේනක දමයන්ත කියයි මොරටුව විවධ සේවා සමූපකාර සංගමයේ විශේෂ මහා සභාවක් පවත්වා එහි සභාපතිවරයා […]

MAIN NEWS

මාලිමාව හැකිනම් ලිට්මස් පරික්ෂාවක් කරන්න – තරම තේරේවී ? සජබ මෝල්පේ අත්සන් එකතුවේදී මරික්කාර් ගෙන් අභියෝගයක් !

සමගි ජන බලවේගයේ මොරටුව සංවිධායක මොමනස ප්‍රතිපක්ෂ නායක සේනක දමයන්ත මහතාගේ හා මොරටුව සමගි ජන බලවේගයේ මොමනස මන්ත්‍රිකණ්ඩායමේ සංවිධායකත්වයෙන් අද දිනදී මොරටුව මෝල්පේ පොල භුමිය ආසන්නයේ දී අත්සන් එකතු කිරීමේ ව්‍යාපාරයක් පැවැත්වුණි . එය අධිකරණයට […]