
MAIN NEWS
සංඝ සමුළුවේදී සමාජ මාධ්‍ය කතාබහට ලක්වූ හිමිනම ගැන විහාරාධිපතිගෙන් හෙළිදරව්වක්: “ගිහියෙක් නෙවෙයි, අපේ පන්සලේ පොඩි හාමුදුරුවෝ!”
පසුගියදා කොළඹදී පැවති සංඝ සමුළුවක් අතරතුර සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට හා හාස්‍යයට ලක්වූ රැවුළ සහ කොණ්ඩා වවාගත් හිමිනම සම්බන්ධයෙන් හෙනානිගල වැදි ගම්මානයේ පන්සලේ විහාරාධිපති හිමියන් විසින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සත්‍යය අනාවරණය කර තිබේ. […]
