
MAIN NEWS
දේශපාලන බලයේ කළු පැල්ලම: මර්වින් සිල්වාගේ කෝටි ගණනක නීතිවිරෝධී වත්කම් හෙළි වෙයි
රටක අමාත්‍ය ධුරයක් යනු ජනතා සේවය උදෙසාම ලැබෙන පූජනීය වගකීමකි. එහෙත්, ඉතිහාසය පුරා ඇතැමුන් මෙම බලය තම පෞද්ගලික ධනස්කන්ධය වර්ධනය කරගැනීමේ පහසුම මඟක් කරගත් ආකාරය අප කොතෙකුත් දැක ඇත්තෙමු. එවැනි දේශපාලන බලයේ අවභාවිතය පිළිබඳ කතාබහේදී […]
