
MAIN NEWS
සොයිසාපුර ගෑස් ගින්න නිවුවාට ජනතා හදවතේ ගින්න නිවන්නේ කවදාද ? මොමනස පොදු විපක්ෂය අසයි !
පසුගියදා සොයිසාපුර නිවාස සංකීර්ණයේ එක් නිවාස පේලියක පහත මාලයේ නිවසක වූ ගෑස් කාන්දුවක් නිසා යැයි සැක කෙරෙනා පිපිරීමක් සහත ගින්නක් ඇති වී ගිය බව රටටම වාර්තා විය . එහිදී මොමනස ගිනි නිවනා කණ්ඩායමද ප්රදේශවාසීන්ද එක්ව […]
