
MORATU NEWS
‘රැජිනියන්ගේ රන් සටන’ ක්‍රිකට් තරගයේ උණුසුම් තත්ත්වයක්: යසෝධරා බාලිකා වේල්ස් කුමරි විදුහල්පතිනියන් වලියකට මුල පුරයි ?
මොරටුව — 2026 අගෝස්තු 09 (විශේෂ වාර්තාකරුවෙකු විසිනි) කොළඹ යසෝධරා බාලිකා විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමරි විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය වන ‘රැජිනියන්ගේ රන් සටන’ (Battle of the Golden Queens) අතරතුර උණුසුම් සහ […]
