
MAIN NEWS 1
දේශපාලන බලපෑම් ඉක්ම වූ මාලිමා නීතිය: හිටපු ඇමති පුතුන් දිනපතාම නීතියේ රැහැනට ?
පසුගිය කාලය පුරා දේශපාලන බලවතුන්ගේ දරුවන් සම්බන්ධ විවිධ නීතිවිරෝධී සිදුවීම් සාමාන්ය පරිදි යටපත් වී ගියද, වර්තමානයේ එම ප්රවණතාව සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බවක් දිස්වේ. පෙර සමයේ මෙවැනි සිදුවීම් දේශපාලන බලය භාවිතයෙන් වසා දැමීමට කටයුතු කළද, […]

