විල්ලෝරාවත්ත බටහිර ජ්‍යෙෂ්ඨ පුරවැසි ග්‍රාමීය සංවිධානය පොසොන් සැමරුමට සැරසෙයි !

පොසොන් බැති ගී සමඟ නීල වාහිණී ගංතෙර නාට්‍යය  (සේරි වාණිජ ජාතක කතාව ඇසුරින්)

2026 ජූලි 12 (ඉරුදින)  සවස 5.00 ට ශ්‍රී දීපානන්දාරාම විහාරස්ථාන ධර්ම ශාලා වේදිකාවේදී

ප්‍රියන්ත මහවඩු ගේ  නිමැවුමක් …..

ජූලි මස මාසික රැස්වීමද එදින එනම් ජූලි 12 ඉරුදින සවස 3.30 ට පැවැත්වේ.

Be the first to comment

Leave a Reply