වේල්ස් කුමරි යසෝධරා බාලිකා ක්‍රිකට් වලියට මුල බීරි තරඟ තීරකයි ! දඬුවම් කල යුත්තේ ඔහුටයි ! හොඳින් බලන්න අසන්න !

මෙහිදී යසෝධරා බාලිකා නායිකාව ටේල් යනුවෙන් කරනු ලබනා ඉල්ලීම නෑසෙනා අයකු වේ නම් ඔහුවද මේ තරඟ තීරකයා සමග යැවිය යුත්තේ ශ්‍රවණාබාධිත රෝහලකටය .

අප මොරටුවේ පුරවැසියන් වුවද සාධාරණය හා සත්‍යය දැකීමට එය අදාලම නැත

අපේ රටේ සියලු තැන්හී අවසන සිදුවන්නේම අසත්‍යය ජය ගනිමින් සත්‍යය යටපත් වීමය . කෙසේ වුවද මෙම හේතුව මත පාසැල්හි විදුහල්පතිණියන් ප්‍රසිද්ධියේ අණුම් පද කියා ගැනීම හා පරාජය හෝ ජයෙන් පසුව නොව මෙම ප්‍රශ්ණය ඇතිවූ මුල්ම අවස්ථාවේ මේ පිළිබඳව කතිකා කොට යම් තීරණයකට එළඹීමට යසෝධරා බලාකාවේ විදුහල්පතිණීයට තිබිණ .

ඇයද අප ලද තොරතුරු අනුව තරගය පරාජය වීමෙන් පසුව තරඟ තීරකවරයා ගේ නොමනා තීරණ ප්‍රශ්ණ කිරීමෙන් පලක් නොවනු ඇත

නමුදු රැජිනියන්ගේ රන් සටන අවසන පේන්සිය වත්තේ වලියක් සේ දැනුනෝ දරුවන්ටය .

මේ වීඩියෝව අනුව තරඟ තීරක ගේ බිහිරි බව හෝ ස්වයං ව බිහිරි වීම හොදින්ම දැනෙන්නේ මෙම යසෝධරා බාලිකා නායිකාව ටේල් යනුවෙන් පවසනු හොදින්ම ඇසෙනා නිසාත් එයම නිවේදකද නැවත ප්‍රතිරාව නංවන නිසාත් තරඟ තීරකයා හයියෙන් කතා කරන්න කීම තුලම සියල්ලනට ඇසෙනා එය ඔහුට පමණක් නොඇසෙන්නේ ඔහු ගේ බිහිරි බවම හෝ ඔහු එය හිතා මතාම කල කපටිකමක් මේ පුරෝගාමියාට මේ අනුව සිදුවන නිසාමය .

 

Be the first to comment

Leave a Reply