
මෙලන්ත පෙරේරා මහතා මොරටුවේ ප්රවීන කන්ඩායම් සංගීත ක්ෂේත්ර යේ ප්රසිද්ධ වාදකයෙකු හා ගායකයෙකු වන අතර මෙවර මොරටුව සංස්කෘතික බල මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද තේරී පත්විය .
පෙර මොරටුව කලා එකමුතුවේද නිලමඬුල්ල හෙබවූ මෙලන්ත පෙරේරා මහතා මොරටුවේ කලා පරම්පරාවක තවත් එක් පුරුකකි .
අතීතයේ මොරටුව දේශපාලනයේද රැඳුන ඔහු එසේ දේශපාලනයේ නියැලියේද මොරටුවේ කලා කරුවන් උදෙසා යම් මෙහෙයක් කිරීමේ අරමුණින් බව පවසයි .

Be the first to comment