
MAIN NEWS 1
සිංහාසන පාරේ මතක සහ දෙවිනුවර පෙරහැරේ වත්මන් විකෘතිය: අතීත බැතිබර සුවඳ මධ්‍යයේ නැගෙන ප්‍රශ්නයක් ?
අපේ අතීත ජීවිතයේ රන්වන් මතක අතර දෙවිනුවර පෙරහැර සමය යනු අමතක කළ නොහැකි තරම් පූජනීය අත්දැකීමකි. කුඩා දරුවන් ව සිටි අවදියේ, සෑම දෙවිනුවර පෙරහැර සමයේ ම පාසැල් නිවාඩුවද එළැඹෙනා බැවින් අම්මා තාත්තා මාවත් නංගීවත් දෙවුන්දරට […]

