
MAIN NEWS
කතානායක ජගත් වික්රමසිංහට එරෙහි දූෂණ චෝදනා: පිවිතුරු හෙළ උරුමයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
පාර්ලිමේන්තු කතානායක ජගත් වික්රමසිංහ මහතාට එරෙහිව එල්ල වී ඇති බරපතළ වංචා හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් පිවිතුරු හෙළ උරුමය පක්ෂය අද (30) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත […]
