MAIN NEWS

හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු හොරකම් කරාද ?  උදව්වකින් සේවය කලාද ? හොරා  හොරා  කියන අයට හිටපු මන්ත්‍රී කේසර රවීන්ද්‍ර පුනාන්දු ගෙන් අභියෝගයක් !

පසුගිය මැතිවරණ සමයේදී ජනතාව මහත් ආකර්ෂණය කරමින් දේශපාලන වේදිකාවේ ගිගුම් දුන් පොරොන්දුවක් වූයේ පෙර පාලනයන් හි දූෂිත බව හා මහා පරිමාණයෙන් සිදුවූ හොරකම් වංචා පිළිබදවය . උගන්ඩාවේ සල්ලි ගේන්න ඕනදෝ ? යනුවෙන් මාලිමාවේ වේදිකාවේන නැගුණු […]