
MAIN NEWS
භෞතික සංවර්ධනයට වඩා ආධ්‍යාත්මික සංවර්ධනයයි රටකට වැදගත් – අගමැති ආචාර්ය හරිනි අමරසූරිය කළුතරදී පවසයි
කළුතර – රණශೂರ පුවත් වාර්තාකරු රටක කොතරම් භෞතික සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වුවද, සැබෑ දියුණුව මනිනු ලබන්නේ ජනතාවගේ ගුණධර්ම, හික්මීම සහ ආධ්‍යාත්මික වර්ධනය මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළාය. අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් […]
