
MAIN NEWS
ඝාතනය වූවන් නැවත නැවතත් මරා නොදමනු ! — මාලිමා + ජවිපෙ වත්මන් අනුගාමිකයන් තුච්ච නින්දිත ලෙස දිවිදුන් සුජාතයින් නැවත ඝාතනය කිරීමේ අවනඩුව ?
ජාතික ජන බලවේගය (මාලිමාව) බලයට පත්වී වසර දෙකක් පසුවී ඇති මොහොතේ, තමන් බලයට පත්කළ ජනතාවටත් වඩා බරපතල ලෙස කම්පනයට හා කලකිරීමට පත්ව සිටින්නේ අතීතයේදී මෙම ව්යාපාරය වෙනුවෙන් දිවි පිදූ මිනිසුන්ගේ ලෙයින්, කඳුලෙන් ඉතිහාසය ලියැවුණු පාක්ෂිකයන් […]
