
ඩෙංගු මර්දනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක් සහ ක්ෂණික ඇමතුම් අංකයක්!
ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සහ ඊට අදාළ මහජන පැමිණිලි හා තොරතුරු කඩිනමින් ලබාගැනීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ ඩෙංගු මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇත.
ක්ෂණික ඇමතුම් අංකය: 011 – 7966366
ප්‍රධාන අරමුණ: මහජන පැමිණිලි භාරගැනීම සහ ඩෙංගු මර්දන තොරතුරු කඩිනමින් හුවමාරු කිරීම.
මෙම ජාතික වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සඳහා මෙම ක්ෂණික ඇමතුම් අංකය පිළිබඳව උපරිම ලෙස දැනුවත් වී එය භාවිත කරන ලෙස අදාළ අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Be the first to comment