MORATU NEWS

අතීතයේ මෙන්ම අදත් නිවැරදි තොරතුරු පුරෝගාමියා මොරටු ජනතාවට ගෙන එනු ඇති !

කිසිදු විටෙක පැරැන්නෝ අමතක නොකල යුතුය . එනයින් ෂෙල්ටන් අබේකෝන් මහතා පෙර මුරඅටුව රවි වැනි පුරෝගාමියා මුද්‍රිත භාවිතාව තුලදී ශක්තියක් වූ බව මෙසේ සටහන් කල යුතුය . මෙසේ පුරෝගාමියා තුලින් මෙදා තම අදහස් පල කරන්නේ […]

UNCATEGORIZED

ශබ්ද දූෂණය, නීතිය සහ ආගමික නිහඬතාවය : පොලීසියෙන්ම උල්ලංඝනය වන අධිකරණ තීන්දු ?

රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මෑතකදී කළ ප්‍රකාශයක් මෙරට ජනතාවගේ අවධානයට ලක්ව තිබේ. පොසොන් සමය ඉලක්ක කරගනිමින් අධික ශබ්දය පිටවන සයිලන්සර් සහිත යතුරුපැදිවලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත්, අපරික්ෂාකාරී රියැදුරන්ට […]

MORATU NEWS

නිර්වද්‍ය සමබර නිරවුල් පුවතක් තුලින් විශ්වාසනීයත්වය ගොඩ නැගිය යුතුයි !

මොරටුව මහ නගර සභාවේ මන්ත්‍රීධූර දරන්නෙකුටත් වඩා ජනතාව අතර සමාජ සේවකයෙකු ලෙසින් ප්‍රකට සජිත් දුමින්ද පීරිස් මහතා මේ වන විට දේශපාලන පක්ෂයක් නියෝජනය නොකරමින් ස්වාධීනව තම මෙහෙයන් ඉටු කරනු ලබයි . ඔහුගේ සමාජ සේවා ක්‍රියාකාරත්වයම […]

MORATU NEWS

කිසිවෙකුට ගැති නොවී ඒක පාක්ෂික නොවී මාධ්‍ය හසුරුවනු ඇතැයි විශ්වාසය පල කරමි !

නම කී පමණින්ම මොරටුවේ නොදන්නෙක් නොවනා සේනක දමයන්ත මහතා දශක ගණනාවක් මොරටුවේ දේශපාලනයේ පියෙන් පිය නගා පැමිණියකු වෙයි . යෞවන සමාජ හා සම්බන්ධ කාලයේ සිටම සෘජුව සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ඔහු මේ වන විට සමගි ජන […]

MORATU NEWS

මොරටුවේ නවීන ප්‍රවීන කලාකරුවන් ඔසවා තබන්නටයි අපේ ඉදිරි බලාපොරොත්තුව !

මෙලන්ත පෙරේරා මහතා මොරටුවේ ප්‍රවීන කන්ඩායම් සංගීත ක්ෂේත්‍ර යේ ප්‍රසිද්ධ වාදකයෙකු හා ගායකයෙකු වන අතර මෙවර මොරටුව සංස්කෘතික බල මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද තේරී පත්විය . පෙර මොරටුව කලා එකමුතුවේද නිලමඬුල්ල හෙබවූ මෙලන්ත පෙරේරා මහතා මොරටුවේ […]

MORATU NEWS

පක්ෂපාතී අදහස් වෙනුවට පුරෝගාමියා ස්වාධීනව තම මාධ්‍ය මෙහෙයවිය යුතුයි !

සියලු අවස්ථාවන්හි පුරෝගාමියා ගේ අතීත මාධ්‍ය භාවිතාවන් තුලදීද මොරටුවේ ජනතා ප්‍රශ්ණ වෙනුවෙන් නොපැකිලව ඉදිරිපත් වී තම සෘජු අදහස් ප්‍රකාශ කල මොරටුව මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙසින් සුජිත් පුෂ්පකුමාර මහතා හඳුන්වා දිය හැකිය . අතීතයේ මොමනස […]

MORATU NEWS

කඩලාන මැටිවත්ත ක්‍රීඩාංගනය වැනසෙයි! බලධාරීන් නිද්‍රාවක: මේ මහා පාපකර්මයට වගකියන්නේ කවුද?

මොරටුව මහා නගර සභාව සතු, ප්‍රදේශයේ ක්‍රීඩා ලෝලීන් ගේ මහත් කම්පාවට හේතු ව විනාශයට ගිය කඩලාන (මැටිවත්ත) ක්‍රීඩාංගනය අද වන විට බලධාරීන්ගේ අන්ත අතහැර දැමීමට ලක්ව, අතිශය ඛේදනීය ඉරණමකට ගොදුරු වී තිබෙයි . කාගේත් නෙතට […]

SPECIAL NEWS

කලාකරුවා රාජ්‍ය නිලධාරිවාදයේ සිරකරුවෙකු කළ යුතුද ?

සංස්කෘතික බල මණ්ඩල අයදුම්පත සහ කලාකරුවාගේ නිදහස සංස්කෘතික දෙපාර්තමේන්තුව මගින් ප්‍රාදේශීය සංස්කෘතික බල මණ්ඩල සඳහා සාමාජිකයන් බඳවා ගැනීමට නිකුත් කර ඇති නව අයදුම්පත්‍රයේ ඇතුළත් එක්තරා කොන්දේසියක් මේ වන විට රටේ ප්‍රගතිශීලී සහ ජනතාවාදී කලාකරුවන් රැසකගේ […]

UNCATEGORIZED

ෆේස්බුක්, වට්ස්ඇප්, ඉමෝ ආරක්ෂිතද? සමාජ මාධ්‍ය හරහා සිදුවන රහසිගත සංවාදවල සැඟවුණු අවදානම ?

නූතන සමාජයේ ජීවත් වන අප සැම දෙනාම පාහේ දිනපතා ෆේස්බුක් (Facebook), වට්ස්ඇප් (WhatsApp) සහ ඉමෝ (Imo) වැනි සන්නිවේදන යෙදුම් (Chat Apps) භාවිතා කරති. විශේෂයෙන්ම තමන්ගේ පෞද්ගලික තොරතුරු, රහසිගත කතාබස්, ඡායාරූප සහ වීඩියෝ පවා හුවමාරු කර […]

MORATU NEWS

පාරිභෝගික අධිකාරිය බුදිද? මොරටුව ජනතාව ගසාකන බෝගස අසල දින පොළේ සහ තොග කඩවල මිල මාෆියාව!

ලංකාවේ වෙනත් ප්‍රදේශවලට වඩා මොරටුව ප්‍රදේශයේ බඩු මිල අහස උසට නැඟ ඇති බව අද වන විට රහසක් නොවේ. “මොරටුවේ මිනිස්සු කීයට දුන්නත් ගන්නවා” යන අන්තනෝමතික මතයේ සිටිමින් මොරටුවේ සිල්ලර වෙළඳසැල් පමණක් නොව, ‘තොග වෙළඳසැල්’ කියා […]

EDITORIAL

උඩුගං බලා පිහිනන ‘පුරෝගාමියා’ : නිද්‍රාශීලී සමාජයක හෘදසාක්ෂිය අවදි කිරීමේ සමාරම්භයයි !

තාක්ෂණයේ විප්ලවීය දියුණුව කෘතිම බුද්ධිය AI දක්වා මහා පිම්මක් පැන ඇති යුගයක, ලාංකීය මාධ්‍ය කලාව අද වැටී ඇත්තේ කොතැනටද? සත්‍යය මුදලට පාවාදෙන, පාලකයන්ගේ ද විපක්ෂයේද මඩ සෝදන රෙදි අපුල්ලන්නන් බවට අද මාධ්‍ය පත්ව ඇත ! […]

SPECIAL NEWS

ප්‍රදර්ශන කාමයෙන් ස්ථිරසාර ලේඛනගතකරණයට: මොරටුවේ සාම්ප්‍රදායික උරුමය සුරැකීමේ වගකීම සහ ප්‍රාදේශීය ලේකම්වරයාගේ මැදිහත්වීම කෙසේ ආරම්භ විය යුතුද යත් ?

“මොරටුව” යනු ලාංකීය සංස්කෘතික සිතියම තුළ සුවිශේෂීම සලකුණකි. හෙළ මහා ගාන්ධර්ව, ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේවයන් උපන් කොරළවැල්ලේ පින්බිමේ සිට, මෙරට සමස්ත කලාවම පෝෂණය කළ දැවැන්තයන් රැසකගේ තොටිල්ල වූයේ මොරටුවයි. එහෙත් අද වන විට පවතින ලොකුම […]

SPECIAL NEWS

ජනතාව සතු බලගතුම සහ නිල අයිතිය: තොරතුරු දැනගැනීමේ පනත (RTI) සහ එය භාවිත කරන හැටි !

අප ජීවත් වන ප්‍රදේශයේ පාරක්, බෝක්කුවක් හැදෙන්නට කොපමණ මහජන මුදලක් වෙන් වුණාද? ප්‍රාදේශීය සභාවේ හෝ නගර සභාවේ සිදුවූවා යැයි කියන වංචාවල ඇත්ත නැත්ත කුමක්ද? රාජ්‍ය ආයතනයක තනතුරුවලට බඳවා ගැනීම් සිදුකළේ නිසි සුදුසුකම් මතද? කාලයක් තිස්සේ […]

MORATU NEWS

කැටයම් මැකෙමින් යන මොරටුව: විදුලි බිල්, අමුද්‍රව්‍ය අර්බුදය සහ අතරමැදියන්ගේ ග්‍රහණයට හසුවූ වඩු කර්මාන්තයේ කඳුළු කතාව !

ලංකාවේ ලී බඩු නිෂ්පාදනයේ හදවත ලෙස සැලකෙන මොරටුව, දශක ගණනාවක් පුරා දේශීය ශිල්පකර්මයේ සහ කාර්මික දක්ෂතාවයේ සංකේතයක් වී තිබේ. “මොරටුවේ වඩුවා” යන නාමය පවා ගුණාත්මකභාවය, විශ්වාසය සහ පාරම්පරික ශිල්පීය දැනුම නියෝජනය කළ නාමයක් විය. එහෙත් […]

SPECIAL NEWS

කලාකරුවාගේ කඳුළ සහ කලාවේ කඩාවැටීම: අසරණ වන ප්‍රවීණයන් සහ ව්‍යාපාරිකකරණය හමුවේ වියැකෙන ජනතාවාදී කලාව ?

ලංකාවේ කලාව සහ කලාකරුවා අද පත්ව ඇත්තේ පෙර නොවූ විරූ ඛේදවාචකයකටය. එදා සමාජය වෙනුවෙන්, ජනතාවගේ හෘද සාක්ෂිය අවදි කිරීම වෙනුවෙන් ජීවිතයම කැප කළ ප්‍රවීණ කලාකරුවන් මහලු වියට පත් වෙද්දී, තමන්ගේ මූලික අවශ්‍යතාවන් පවා සපුරාගත නොහැකිව […]

SPECIAL NEWS

 ප්‍රජාතන්ත්‍රවාදය ගැන අපේ වැරදි වැටහීම සහ දේශපාලකයන්ගේ “ඡන්ද සූදුව” ?

ලංකාවේ බහුතරයක් පුරවැසියන් ප්‍රජාතන්ත්‍රවාදය යනු “ඡන්දය දීම පමණක්ම” යැයි සිතීම, ලාංකීය දේශපාලකයින්ට තමන්ගේ මඩි තර කර ගැනීමට ලැබුණු හොඳම අවස්ථාවක් වී තිබේ. පුරවැසියාගේ මෙම පටු සිතුවිල්ල උපයෝගී කරගනිමින් දේශපාලකයින් මහජනතාව රවටන ප්‍රධාන උපක්‍රම කිහිපයකි: පංචවාර්ෂික […]

UNCATEGORIZED

මෙදා අලුත්ම පුවත හරක් කටා බේරන්න අල්ලස් ගැනීම ? මේ “හරක් කටා” (නඳුන් චින්තක වික්‍රමරත්න) පිළිබඳ විස්තරයයි !

“හරක් කටා” (නඳුන් චින්තක වික්‍රමරත්න) පිළිබඳ විස්තරය නඳුන් චින්තක වික්‍රමරත්න, නොහොත් පාතාල ලෝකයේ වඩාත්ම ප්‍රකට “හරක් කටා” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන්නේ ශ්‍රී ලංකාවේ වඩාත්ම කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකි. වැලිගම ප්‍රදේශයෙන් සිය අපරාධ […]

UNCATEGORIZED

මූල්‍ය විමර්ශනයකට ප්‍රකාශයක් දීමට රෝහිත රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (25) දිනයේ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණ තිබේ. පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ පරීක්ෂණයකට අදාළව […]

UNCATEGORIZED

අපි අනිවාර්යෙන්ම විනය පරීක්ෂණයක් පවත්වනවා. අනිවාර්යෙන්ම ගන්න තියෙන ලොකුම පියවර ගන්නවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අද පාර්ලිමේන්තුවේදී අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ, තම පක්ෂය තුළ වැරදිකරුවන්ට හෝ අපරාධකරුවන්ට ‘ඉඩක්‘ නොමැති බවයි. “අපි අනිවාර්යෙන්ම විනය පරීක්ෂණයක් පවත්වනවා. අනිවාර්යෙන්ම ගන්න තියෙන ලොකුම පියවර ගන්නවා,” […]

UNCATEGORIZED

හරක් කටා සිද්ධියට අදාළ අල්ලස් චෝදනා: ප්‍රධාන සැකකරුවන් අධිකරණයට

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන නදුන් චින්තක හෙවත් “හරක් කටා” සම්බන්ධ අල්ලස් ගනුදෙනුවක් පිළිබඳ විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගත් තිදෙනෙකු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. අදාළ සැකකරුවන් අතර හිටපු අමාත්‍යවරයෙකු වූ ජනාධිපති නීතිඥ විජයදාස […]