
මොමනස යනු ජනතා ද්‍රෝහී අසමත් පාලනයක් වන්නේම බලයට ඒම සඳහා කී බොරු කන්දරාව තවමත් එසේම පවත්වාගෙන යාම නිසාය .
එදා ඔවුන් ජනතාව රැවටූයේ කෙසේද එම න්‍යායම තවදුරුටත් ඉදිරියට ගෙනයිමින් තිබීම අප වටහාගත යුතුය .
මෙම වාහන ගැනීම පවා එසේම බොරුවෙන් වසා දමනා බව මෙසේ මොමනස මන්ත්‍රී සුජිත් පුෂ්පකුමාර මහතා හෙළිකලේ මෙසේය .

Be the first to comment