මහේෂ් රුක්මාල් ඩයස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් යොවුන් සංවිධායක ලෙස පත් කෙරේ !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් යොවුන් සංවිධායකවරයා ලෙස මොරටුව මහ නගර සභාවේ හිටපු මන්ත්‍රී මහේෂ් රුක්මාල් ඩයස් මහතා අද දින පත් කරනු ලැබීය. මෙම පත් කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාගේ අතිනි සිදු විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොරටුව ආසන සංවිධායක, නීතිඥ මනෝජ් ගමගේ මහතාද සහභාගී වූ අතර, එහිදී මහේෂ් රුක්මාල් ඩයස් මහතා නාමල් රාජපක්ෂ මහතා සමඟ එකමුතුව ඡායාරූපයකට පෙනී සිටි ආකාරය මෙහි දැක්වේ.

Mahesh Rukmal Dias Appointed as SLPP Colombo District Youth Organizer!

Mahesh Rukmal Dias, a former member of the Moratuwa Municipal Council, has been appointed today as the Colombo District Youth Organizer of the Sri Lanka Podujana Peramuna (SLPP). The appointment was officially made by the National Organizer of the SLPP, Namal Rajapaksa.

Attending the occasion was the SLPP Moratuwa Organizer, Attorney-at-Law Manoj Gamage. The accompanying photograph captures Mahesh Rukmal Dias alongside Namal Rajapaksa during the event.

Be the first to comment

Leave a Reply