
MAIN NEWS 2
පොහොට්ටු ලේකම් සාගර කාරියවසම්ගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් – මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා විසින් වත්මන් පොලිස්පතිවරයා සහ හිටපු පොලිස්පතිවරුන් සම්බන්ධයෙන් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කර තිබේ. […]
