
ජනතා විමුක්ති පෙරමුණ ගොඩ නැගීම වෙනුවෙන් දශක ගණනාවක් තම එකම අරමුණ කරගත් සුරේෂ් ඉන්දික එහිද මන්ත්රී ධූර හොබවිමන් මොරුටවේ ජවිපෙ නියමුවා ලෙසින් වූ අතීතයක් වෙයි . ඔහුගේ දේශපාලනය මෙදා වෙනත් අතක යොමු කොට මෙදා ජාතික නිදහස් පෙරමුණෙහි වෙමින් දේශපාලනයේ නියැලෙන ඔහු එම පෙරමුණේ මෙහෙයුම් කමිටුවේ සංස්කෘතික අංශයේ ක්රියාකාරී සමාජිකයෙකුද වෙයි .

Be the first to comment