
MAIN NEWS 3
ශ්‍රී ලංකාවේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ලෝකයේ විශාලතම විනිසුරුවරුන්ගේ සංගමය කනස්සල්ල පළ කරයි
ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ සේවා කාලය වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා ඉදිරිපත් කර ඇති යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්, ජාතික විනිසුරු සංගම් නියෝජනය කරන ලෝකයේ විශාලතම ගෝලීය සංවිධානය වන ජාත්‍යන්තර විනිසුරු සංගමය (IAJ) […]
