
MAIN NEWS
නීතිය කාටත් එකයි! ආණ්ඩුවට සම්බන්ධ අයටත් නීතිය ක්‍රියාත්මක වෙනවා – රංග දිසානායකගෙන් දැඩි ප්‍රකාශයක්
තමන් අත්තනෝමතික ලෙස හෝ පක්ෂපාතීව කටයුතු කරන බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, තමන් සිදුකරන්නේ පාර්ලිමේන්තුවෙන් පවරා ඇති බලතල නීත්‍යානුකූලව ක්‍රියාත්මක කිරීම පමණක් බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් […]
