
ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියේ ඉන්දියානු රැවටිල්ල රුමේනියාවෙන් කෝච්චි ලැබිල්ල වගේ වෙලා ?
අතීතයේ ශ්‍රී ලංකාවට රුමේනියාවෙන් නොමිලේ දුම්රිය එන්ජින් කිහිපයක් ලැබුණ ද, පසුව එම එන්ජින්වලට අවශ්‍ය අමතර කොටස් සඳහා වැය කිරීමට සිදුවූ මුදල අලුතින් දුම්රියක් මිලදී ගැනීමට වඩා වැඩි වූ බවට අප රටේ ප්‍රසිද්ධ යාං හෑලි කතාවක් […]



















