MAIN NEWS

මීමෝ දනීද මී ගස් වරුණේ ? මොරටුව මහා නගර සභාවට ස්තූතියි !

මොරටුව ඉඳිබැද්දේ ඩග්ලස් ප්‍රනාන්දු ක්‍රීඩාංගණය මෙදා පෙර තිබූ අපාය උදාහරණයෙන් මුදවා යම් තරමකින් නඩත්තු කොට ක්‍රීඩා කිරීමට පිටය සකසා දීම සැබවින්ම මොමනසට ස්තූතිය පුදකල යුතු කාරියක් බව පරෝගාමිය විශ්වාසය පල කරයි . නමුදු තවමත් ඇතැම් […]

MAIN NEWS

දේශපාලන බලයේ කළු පැල්ලම: මර්වින් සිල්වාගේ කෝටි ගණනක නීතිවිරෝධී වත්කම් හෙළි වෙයි

රටක අමාත්‍ය ධුරයක් යනු ජනතා සේවය උදෙසාම ලැබෙන පූජනීය වගකීමකි. එහෙත්, ඉතිහාසය පුරා ඇතැමුන් මෙම බලය තම පෞද්ගලික ධනස්කන්ධය වර්ධනය කරගැනීමේ පහසුම මඟක් කරගත් ආකාරය අප කොතෙකුත් දැක ඇත්තෙමු. එවැනි දේශපාලන බලයේ අවභාවිතය පිළිබඳ කතාබහේදී […]

MAIN NEWS

කතානායක ජගත් වික්‍රමසිංහට එරෙහි දූෂණ චෝදනා: පිවිතුරු හෙළ උරුමයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

පාර්ලිමේන්තු කතානායක ජගත් වික්‍රමසිංහ මහතාට එරෙහිව එල්ල වී ඇති බරපතළ වංචා හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් පිවිතුරු හෙළ උරුමය පක්ෂය අද (30) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත […]

MAIN NEWS

මාව හිරේ දාන්න ලේසි නෑ දැම්මත් පක්ෂය ගොඩනැගීම නවත්වන්නේ නෑ ! – නාමල් රාජපක්ෂගෙන් තදබල ප්‍රකාශයක් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පක්ෂ මූලස්ථානයේ පැවැති විශේෂ පුහුණු වැඩසටහනක් අමතමින් ඉතා දැඩි ප්‍රකාශයක් සිදු කර තිබේ. මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කර සිටියේ, තමන්ව බන්ධනාගාරගත කිරීම කිසිසේත්ම ලෙහෙසි පහසු කාර්යයක් නොවන […]

MAIN NEWS

සංඝ සමුළුවේදී සමාජ මාධ්‍ය කතාබහට ලක්වූ හිමිනම ගැන විහාරාධිපතිගෙන් හෙළිදරව්වක්: “ගිහියෙක් නෙවෙයි, අපේ පන්සලේ පොඩි හාමුදුරුවෝ!”

පසුගියදා කොළඹදී පැවති සංඝ සමුළුවක් අතරතුර සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට හා හාස්‍යයට ලක්වූ රැවුළ සහ කොණ්ඩා වවාගත් හිමිනම සම්බන්ධයෙන් හෙනානිගල වැදි ගම්මානයේ පන්සලේ විහාරාධිපති හිමියන් විසින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සත්‍යය අනාවරණය කර තිබේ. […]

MAIN NEWS

මොරටුවේ මඩුවක් කරොත් නඩුවක් වැටෙන තැනකට යන නීතියක් ? ප්‍රියනාත් මෙන්ඩිස් මොමනස මන්ත්‍රී පහදයි ! ( වීඩියෝව )

මොරටුව කඩලානේ ගල්පිටහබඩ පාරේ බදුවත්තේ ඉඩමක වඩුමඩුවක් පවත්වාගෙන යන තරුණ යුවලක් වෙත අද තම වඩු මඩුව පවත්වාගෙන යාම සදහා මොරටුව මහ නගරසභාවටද එක් නිවසක පැමිණිලි නිසා පොලීසිය වෙතද යාමට සිදුව තිබීම සැබවින්ම කණගාටුදායක තත්වයකි . […]

MAIN NEWS

භෞතික සංවර්ධනයට වඩා ආධ්‍යාත්මික සංවර්ධනයයි රටකට වැදගත් – අගමැති ආචාර්ය හරිනි අමරසූරිය කළුතරදී පවසයි

කළුතර – රණශೂರ පුවත් වාර්තාකරු රටක කොතරම් භෞතික සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වුවද, සැබෑ දියුණුව මනිනු ලබන්නේ ජනතාවගේ ගුණධර්ම, හික්මීම සහ ආධ්‍යාත්මික වර්ධනය මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළාය. අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් […]

MAIN NEWS

සමාජ ක්‍රියාකාරී ‘ක්ලික් මාධ්‍ය’ හොරුන් අතර අලුත්ම හොරා ශාන් ගනේගොඩ කොටු වෙයි !

නීතියේ රැකවරණයෙන් සැඟවී සිටි ‘සමාජ ක්‍රියාකාරිකයා’ ශාන් ගනේගොඩ පිටුපස ඇත්තේ සොරකම් 30කට අධික අපරාධ ඉතිහාසයක්! මෑත කාලීනව සමාජ මාධ්‍ය ඔස්සේ රටම කැලඹූ, හිටපු ජනාධිපතිවරුන් සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් වෙත දුරකතන ඇමතුම් ලබා දෙමින් උදම් […]

MAIN NEWS

අර්බුද මැද ඇමති ලාල් කාන්තගෙන් ගොවි හමුවක් : වී වගා පිරිවැය සහ රජයේ ඉදිරි දැක්ම

මෑතකදී වී වගාව වෙනුවට බඩඉරිඟු වගා කළ යුතු යැයි පැවසීමෙන් මෙන්ම වී මිලදී ගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ගොවීන්ගේ දැඩි උදහසට හා විවේචනයට ලක් වූ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා, එම […]

MAIN NEWS

නීතිය කාටත් එකයි! ආණ්ඩුවට සම්බන්ධ අයටත් නීතිය ක්‍රියාත්මක වෙනවා – රංග දිසානායකගෙන් දැඩි ප්‍රකාශයක්

තමන් අත්තනෝමතික ලෙස හෝ පක්ෂපාතීව කටයුතු කරන බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, තමන් සිදුකරන්නේ පාර්ලිමේන්තුවෙන් පවරා ඇති බලතල නීත්‍යානුකූලව ක්‍රියාත්මක කිරීම පමණක් බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් […]

MAIN NEWS

සංස්කෘතිය පාතාලයට බිලිදීම සහ රාජ්‍ය ස්වාධීනත්වය දියවීම : දෙවිනුවර පෙරහැරේ කාවාඩියෙන් පෙනෙයි !  

ශ්‍රී ලංකාවේ අභිමානවත් ඓතිහාසික හා සංස්කෘතික මංගල්‍යයක් වන දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ඇසළ පෙරහැර ආශ්‍රිතව මෑතකදී මතුවී තිබෙන තත්ත්වය රටේ සැබෑ පාලන බලය පිළිබඳ බරපතළ ප්‍රශ්නාර්ථයක් සමාජය හමුවේ තබා තිබේ. සංවිධානාත්මක අපරාධ කල්ලි […]

MAIN NEWS

සලේ වෙනුවෙන් දින 7ක් අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් : 2016දීම ISIS උවදුර ගැන සුරේෂ් සලේ ආරක්ෂක මණ්ඩලය දැනුවත් කළා – ආරක්ෂක මණ්ඩලයේ ඉහළ අයකුගෙන් ඊට අකැමැත්තක් ! යැයි කියැවෙයි …

“ශ්‍රී ලංකාව තුළ ISIS අන්තවාදය ව්‍යාප්ත වන බවට 2016දීම හමුදා බුද්ධි බළකාය ආරක්ෂක මණ්ඩලය දැනුවත් කළත්, ඉහළ පෙළේ පුද්ගලයෙකුගෙන් ඊට අකැමැත්තක්; අභියාචනාධිකරණයේදී ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන හෙළි කරයි.” 2016 වසරේ ශ්‍රී ලංකාව තුළ ISIS මතවාදය […]

MAIN NEWS

මීගමුව ලේ වැගිරීමෙන් පසු බන්ධනාගාර පද්ධතියට අලුත් ආරක්‍ෂක රැහැන් !

“මීගමුව සිරගෙදර ඛේදවාචකයෙන් මරණ 31ක් වාර්තා වීමත් සමඟ බන්ධනාගාර බුද්ධි අංශ බලගැන්වෙයි; ගැටුම් වළක්වන්න ඔත්තුකරුවන් සහ රැඳවියන් මාරු කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මකයි!” මීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී හටගත් අතිශය කම්පාකාරී හා ප්‍රචණ්ඩකාරී ගැටුම් හේතුවෙන් වීර නිලධාරීන් සහ […]

MAIN NEWS

පෙම්වතිය හා හැසිරුණ රහසිගත වීඩියෝව FB දමා නීතියේ රැහැනට හසු වූ අලජ්ජ කොස්තාපල් ?

“ආදරේ නමෙන් විශ්වාසය කඩ කළ කඩතුරාව බිඳ වැටේ; පෙම්වතියගේ අසැබි වීඩියෝව ෆේස්බුක් දමා පොලිස් කොස්තාපල් අලුබෝමුල්ලේදී අත්අඩංගුවට!” මනුස්සයෙක් හැටියට මගේ හිතට ලොකු කම්පනයක් දැනෙන මේ පුවත ඇත්තටම අද සමාජයේ හැසිරීම් රටාව ගැන ගැඹුරින් හිතන්න මඟ […]

MAIN NEWS

අනුරගේ ජනප්‍රියතා මිනුම්වල යථාර්ථය සහ පසුගිය මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය : උදය ගම්මන්පිලගෙන් හෙළිදරව්වක් !

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් මෑතකදී නිකුත් කරන ලද වීඩියෝවක් හරහා වත්මන් රජයේ සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ 75% ක ජනප්‍රියත්වය සම්පූර්ණයෙන්ම කෘත්‍රිමව මවාපාන ලද්දක් බවට දැඩි චෝදනා […]

MAIN NEWS

රෝහණ විජේවීර පවුලේ නම් හෙළි කිරීම ගැන පාර්ලිමේන්තුවේදී දයාසිරි සහ නියෝජ්‍ය අමාත්‍යවරයා අතර උණුසුම් වාදයක් !

ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක නායක රෝහණ විජේවීර මහතාගේ බිරිඳ සහ දරුවන්ගේ නම් සහ තොරතුරු සම්බන්ධයෙන් අද (21) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහත්වරුන් අතර දැඩි උණුසුම් වාද විවාදයක් හටගත්තේය. […]

MAIN NEWS

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නාගානන්ද කොඩිතුවක්කුගෙන් දැඩි ප්‍රහාරයක් ! ( වීඩියෝ උපුටා ගැනීම් සහිතයි )

රටේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් වයස් සීමාව දීර්ඝ කිරීම කිසිසේත් සිදු නොකළ යුතු බවට අවධාරණය කරමින් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් විශේෂ හඬපටයක් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය නාලින්ද ජයතිස්ස […]

MAIN NEWS

පිටකොටුවේ රෙදිපිළි ව්‍යාපාරිකයින් රවටා කෝටි 16 ක මූල්‍ය වංචාවක් කළ හොරණ හිටපු එජාප මන්ත්‍රීනිය රක්ෂිත බන්ධනාගාරයට

පිටකොටුවේ ප්‍රධාන පෙළේ රෙදිපිළි ව්‍යාපාරිකයින් 6 දෙනෙකු මඟහරිමින්, ඔවුන්ව රවටා අගරු චෙක්පත් ලබා දෙමින් රුපියල් කෝටි 16 කට ආසන්න දැවැන්ත මූල්‍ය වංචාවක් සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හොරණ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නාගරික […]

MAIN NEWS

හිටපු පොලිස්පතිවරයාගේ අකල් වියෝව සහ ඥාතීන්ගෙන් මතුවන ප්‍රකාශ : නීතිය යුක්තිය නොමග යැවීමක් නොවේද ?

ශ්‍රී ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණයක ඉහළම තනතුරක් දැරූ, වගකීම් සහගත නිලධාරියෙකුගේ අකල් වියෝව හුදෙක් එක් පුද්ගලයෙකුගේ මරණයක් නොව, සමස්ත රටේම අවධානයට ලක්විය යුතු සංවේදී සිදුවීමකි. එතුමා දන්නා හඳුනන බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර […]

MAIN NEWS

රජයට විරුද්ධව අදහස් දක්වන්නන්ව “සියදිවි නසා ගැනීමට පෙළඹවීමක්” සිදු කෙරෙන බව නාමල් රාජපක්ෂ පවසයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ රජයට එරෙහිව හඬ නගන පුද්ගලයන් බියගැන්වීම්වලට සහ පීඩනයට ලක් කරනු ලබන බවත්, ඇතැමුන් “සියදිවි නසා ගැනීමට පෙළඹවීමක්” සිදුවන බවත්ය. සෙනසුරාදා (18) […]