
මොරටු පුරවරයේ උපත ලබා, මොරටු වේල්ස් කුමර විද්‍යාලයෙන් (Prince of Wales’ College) මූලික අධ්‍යාපනය හැදෑරූ නීතීඥ රවීන්ද්‍ර මනෝජ් ගමගේ මහතා, වර්තමානයේ ලාංකීය දේශපාලන හා නීති ක්ෂේත්රය තුළ ප්‍රකට චරිතයකි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ: නිල මාධ්‍ය ප්‍රකාශක සහ මාධ්‍ය ලේකම්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP): මොරටුව ආසන සංවිධායක.
ලෙසින් තම කාරියන් ඉටු කරනා නීතීඥ මනෝජ් ගමගේ මහතා දේශපාලන සහ වෘත්තීය ක්ෂේත්රය තුළ තමන් ලැබූ අත්දැකීම්, වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ දැක්ම සහ තමන් පිළිබඳ ඇතැමුන් ගොඩනගනා දේශපාලනික විවිධ මතවාදයන්ට සෘජු පිළිතුරු ලබා දෙමින් පුරෝගාමිය වෙත සිදුකරන සුවිශේෂී ප්‍රකාශයන් ඇතුළත් වීඩියෝව මෙසේය .

Be the first to comment