මොරටුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හි කඩලාන කොට්ඨාශයේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකිරීම !

2026 ජූලි 22 දින ප.ව 6 ට පක්ෂයේ මොරටුව ආසන සංවිධායක නීතීඥ මනෝජ් ගමගේ මහතා ගේ ප්‍රධානත්වයෙන් හා පක්ෂයේ මන්ත්‍රීවරුනගේ සහභාගිත්වයෙන්

මොමනස මන්ත්‍රී ප්‍රියනාත් මෙන්ඩිස් මහතාගේ සංවිධායකත්වයෙන් එම නිවසේදී පැවැත්වේ .

Be the first to comment

Leave a Reply