
MAIN NEWS
මොරටුවේ මඩුවක් කරොත් නඩුවක් වැටෙන තැනකට යන නීතියක් ? ප්‍රියනාත් මෙන්ඩිස් මොමනස මන්ත්‍රී පහදයි ! ( වීඩියෝව )
මොරටුව කඩලානේ ගල්පිටහබඩ පාරේ බදුවත්තේ ඉඩමක වඩුමඩුවක් පවත්වාගෙන යන තරුණ යුවලක් වෙත අද තම වඩු මඩුව පවත්වාගෙන යාම සදහා මොරටුව මහ නගරසභාවටද එක් නිවසක පැමිණිලි නිසා පොලීසිය වෙතද යාමට සිදුව තිබීම සැබවින්ම කණගාටුදායක තත්වයකි . […]
