
MAIN NEWS
සංස්කෘතිය පාතාලයට බිලිදීම සහ රාජ්‍ය ස්වාධීනත්වය දියවීම : දෙවිනුවර පෙරහැරේ කාවාඩියෙන් පෙනෙයි !
ශ්‍රී ලංකාවේ අභිමානවත් ඓතිහාසික හා සංස්කෘතික මංගල්‍යයක් වන දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ඇසළ පෙරහැර ආශ්‍රිතව මෑතකදී මතුවී තිබෙන තත්ත්වය රටේ සැබෑ පාලන බලය පිළිබඳ බරපතළ ප්‍රශ්නාර්ථයක් සමාජය හමුවේ තබා තිබේ. සංවිධානාත්මක අපරාධ කල්ලි […]
