අතීතයේ මෙන්ම අදත් නිවැරදි තොරතුරු පුරෝගාමියා මොරටු ජනතාවට ගෙන එනු ඇති !

කිසිදු විටෙක පැරැන්නෝ අමතක නොකල යුතුය . එනයින් ෂෙල්ටන් අබේකෝන් මහතා පෙර මුරඅටුව රවි වැනි පුරෝගාමියා මුද්‍රිත භාවිතාව තුලදී ශක්තියක් වූ බව මෙසේ සටහන් කල යුතුය .

මෙසේ පුරෝගාමියා තුලින් මෙදා තම අදහස් පල කරන්නේ ඔහුගේ පුත්‍රයා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මොමනස මන්ත්‍රී ඔසඳ අබේකෝන් මහතාය .

 

Be the first to comment

Leave a Reply